JoinSinhala

Differences between revisions 4 and 17 (spanning 13 versions)
Revision 4 as of 2010-02-01 07:58:31
Size: 4762
Editor: 192
Comment:
Revision 17 as of 2010-04-04 06:50:31
Size: 6970
Editor: 123
Comment:
Deletions are marked like this. Additions are marked like this.
Line 3: Line 3:
අපත් සමග එකතු වීමට ප්‍රථම අනිවාර්යයෙන් [[https://wiki.ubuntu.com/SinhalaTranslation|පරිවර්තන මගපෙන්වීම්]] කියවන්න. '''කරුණාකර මෙම පිටුව සංස්කරණය(edit) නොකරන්න.
මෙම පිටුව ගැන ඔබට ගැටළුවක් ඇත්නම් මාතෘකාව "ගැටළුවක්!" යනුවෙන් යොදා joinsinhala@gmail.com වෙතට ලිපියක් එවන්න. '''
Line 5: Line 6:
'''ඔබ අපත් සමග එකතු වී උබුන්ටු හා තවත් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට කැමති නම් පහත පෝරමය පුරවා, මාතෘකාව "එකතු වෙන්න" යනුවෙන් යොදා trueorcrazy@gmail.com වෙත එවන්න.''' (මේ සඳහා සමහර විට දින කීපයක් ගත විය හැකි බව කරුණාවෙන් සලකන්න.) ''' අපත් සමග එකතු වීමට ප්‍රථම අනිවාර්යයෙන් [[https://wiki.ubuntu.com/SinhalaTranslation|පරිවර්තන මගපෙන්වීම්]] කියවන්න.'''
Line 7: Line 8:
සටහන: අපත් සමග එකතු වීමට නම් ඔබ අනිවාර්යයෙන් Launchpad හි ලියාපදිංචි වී සිටිය යුතුය.  ''' වැදගත්:''' උබුන්ටු පරිවර්තන කිරීමට නම් අනිවාර්යයෙන්ම "[[https://launchpad.net/~ubuntu-l10n-si|උබුන්ටු සිංහල පරිවර්තකයෝ]]" සමූහයේ සාමාජිකයෙකු විය යුතු '''නැත'''. ඒ සඳහා Launchpad හි ලියාපදිංචි වී සිටීම පමණක් ප්‍රමාණවත් වේ. මෙම සමූහයේ සාමාජිකයින්ගේ වගකීම වන්නේ එලෙස විවිධ අය විසින් සිදුකරන පරිවර්තන නැවත සමීක්ෂණය කර ඒවා නිවැරදි නම් ස්ථීර කිරීමයි. එනිසා මෙම සමූහයේ සමාජිකයින් තෝරා ගැනීමේදී යම් යම් කරුණු සම්බන්ධව තරමක සැලකිල්ලක් සිදු කරයි. නමුත් ඔබට මෙම සමූහයේ සාමාජිකයෙක් වීමට නොහැකි වුවත් කණගාටු නොවන්න. කිමද ඔබට තවමත් පරිවර්තන සිදුකිරීමට හැකියි!

'''නමුත් ඔබට ඔබේ පරිවර්තන ගැන විශ්වාසයක් ඇත්නම් මෙම සමූහයට අනිවාර්යයෙන්ම එකතු වෙන්න. උබුන්ටු සිංහලයට පරිවර්තනය කිරීමට ඔබේ සහාය අපට අවශ්‍යයයි.
'''


'''ඔබ අපත් සමග එකතු වී උබුන්ටු හා තවත් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට කැමති නම් පහත පෝරමය පුරවා, මාතෘකාව "එකතු වෙන්න" යනුවෙන් යොදා joinsinhala@gmail.com වෙත එවන්න.''' (මේ සඳහා සමහර විට දින කීපයක් ගත විය හැකි බව කරුණාවෙන් සලකන්න.)

''' සටහන: අපත් සමග එකතු වීමට නම් ඔබ අනිවාර්යයෙන් [[https://launchpad.net/|Launchpad]] හි ලියාපදිංචි වී සිටිය යුතුය. '''
Line 12: Line 21:
සම්පූර්ණ නම : ''' වැදගත්: ඔබේ පෞද්ගලික විස්තර ඔබ කැමති නම් පමණක් ලබා දෙන්න. නමුත් ඔබේ නම, e-mail ලිපිනය හා Launchpad පරිශීලක ලිපිනය ලබාදීම අනිවාර්ය වේ. '''

නම :
Line 20: Line 31:
Launchpad පරිශීලක ලිපිනය(උදා: https://launchpad.net/~trueorcrazy) : Launchpad පරිශීලක ලිපිනය(උදා: {{{https://launchpad.net/~trueorcrazy}}}) :
Line 29: Line 40:
පහත (අ),(ආ) හා (ඉ) කොටස් ඇත්තේ ඔබගේ පරිවර්තන ශක්‍යතාවය ගැන අදහසක් ලබා ගැනීමටය. '''පහත (අ), (ආ) හා (ඉ) කොටස් ඇත්තේ ඔබගේ පරිවර්තන ශක්‍යතාවය ගැන අදහසක් ලබා ගැනීමටය.
Line 31: Line 42:
(පරිවර්තන වල ඉහල ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍ය වේ.) (පරිවර්තන වල ඉහල ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍ය වේ.)'''
Line 34: Line 45:
පහත වදන් වලින් අක්ෂර වින්‍යාසය නිවැරදි ඒවා හරි යනුවෙන්ද වැරදි ඒවා වැරදි යනුවෙන්ද ලකුණු කර වැරදි ඒවා නිවැරදි කරන්න.
පහත වදන් වලින් අක්ෂර වින්‍යාසය නිවැරදි ඒවා "හරි" යනුවෙන්ද වැරදි ඒවා "වැරදි" යනුවෙන්ද ලකුණු කර වැරදි ඒවා නිවැරදි කරන්න.
Line 41: Line 53:
පහත වාක්‍ය වලින් වියරණ නිවැරදි ඒවා හරි යනුවෙන්ද වැරදි ඒවා වැරදි යනුවෙන්ද ලකුණු කර වැරදි ඒවා නිවැරදි කරන්න.
පහත වාක්‍ය වලින් වියරණ නිවැරදි ඒවා "හරි" යනුවෙන්ද වැරදි ඒවා "වැරදි" යනුවෙන්ද ලකුණු කර වැරදි ඒවා නිවැරදි කරන්න.
Line 48: Line 61:
පහත ඉංග්‍රීසි වදන්/වාක්‍ය සිංහලට පරිවර්තනය කරන්න. (පරිවර්තන මගපෙන්වීම් ලේඛනයේ ඇති නිර්ණායක භාවිතා කරන්න; මෙහි ඇත්තේ උබුන්ටු පරිවර්තනයේදී සැබෑවටම හමුවන වාක්‍ය කීපයකි.)
Line 50: Line 62:
 1. The position of the opposite end of the selection from the cursor
 2. Color for the default folder background. Only used if background_set is true.
 3. Default zoom level used by the compact view in Nautilus.
 4. Failed to rename %s.new to %s
 5. "\nNot all changes and updates succeeded. For further details of the failure, please expand the 'Details' panel below."
 6. Canonical provides critical updates for %s until %s %i
 7. %i packages listed, %i installed, %i broken. %i to install/upgrade, %i to remove
 8.
This is a live ${MEDIA_TYPE} for ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION}. It was built on ${BUILD_DATE}.
 9. This will delete ${SYSTEMS} and install ${RELEASE}
 10.
Press <phrase class=\"not-serial\">F1</phrase><phrase class=\"serial\">control and F then 1</phrase> for the help index, or ENTER to ${BOOTPROMPT}
පහත ඉංග්‍රීසි වදන්/වාක්‍ය සිංහලට පරිවර්තනය කරන්න. ( [[https://wiki.ubuntu.com/SinhalaTranslation|පරිවර්තන මගපෙන්වීම්]] ලේඛනයේ ඇති නිර්ණායක භාවිතා කරන්න; මෙහි ඇත්තේ උබුන්ටු පරිවර්තනයේදී සැබෑවටම හමුවන වාක්‍ය කීපයකි.)

1. {{{ The position of the opposite end of the selection from the cursor }}}
 2. {{{ Color for the default folder background. Only used if background_set is true. }}}
 3. {{{ %i packages listed, %i installed, %i broken. %i to install/upgrade, %i to remove }}}
 4. {{{ This is a live ${MEDIA_TYPE} for ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION}. It was built on ${BUILD_DATE}. }}}
 5. {{{ Press <phrase class=\"not-serial\">F1</phrase><phrase class=\"serial\">control and F then 1</phrase> for the help index, or ENTER to ${BOOTPROMPT} }}}

අපත් සමග එකතු වෙන්න

කරුණාකර මෙම පිටුව සංස්කරණය(edit) නොකරන්න. මෙම පිටුව ගැන ඔබට ගැටළුවක් ඇත්නම් මාතෘකාව "ගැටළුවක්!" යනුවෙන් යොදා joinsinhala@gmail.com වෙතට ලිපියක් එවන්න.

අපත් සමග එකතු වීමට ප්‍රථම අනිවාර්යයෙන් පරිවර්තන මගපෙන්වීම් කියවන්න.

  • වැදගත්: උබුන්ටු පරිවර්තන කිරීමට නම් අනිවාර්යයෙන්ම "උබුන්ටු සිංහල පරිවර්තකයෝ" සමූහයේ සාමාජිකයෙකු විය යුතු නැත. ඒ සඳහා Launchpad හි ලියාපදිංචි වී සිටීම පමණක් ප්‍රමාණවත් වේ. මෙම සමූහයේ සාමාජිකයින්ගේ වගකීම වන්නේ එලෙස විවිධ අය විසින් සිදුකරන පරිවර්තන නැවත සමීක්ෂණය කර ඒවා නිවැරදි නම් ස්ථීර කිරීමයි. එනිසා මෙම සමූහයේ සමාජිකයින් තෝරා ගැනීමේදී යම් යම් කරුණු සම්බන්ධව තරමක සැලකිල්ලක් සිදු කරයි. නමුත් ඔබට මෙම සමූහයේ සාමාජිකයෙක් වීමට නොහැකි වුවත් කණගාටු නොවන්න. කිමද ඔබට තවමත් පරිවර්තන සිදුකිරීමට හැකියි!

නමුත් ඔබට ඔබේ පරිවර්තන ගැන විශ්වාසයක් ඇත්නම් මෙම සමූහයට අනිවාර්යයෙන්ම එකතු වෙන්න. උබුන්ටු සිංහලයට පරිවර්තනය කිරීමට ඔබේ සහාය අපට අවශ්‍යයයි.

ඔබ අපත් සමග එකතු වී උබුන්ටු හා තවත් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට කැමති නම් පහත පෝරමය පුරවා, මාතෘකාව "එකතු වෙන්න" යනුවෙන් යොදා joinsinhala@gmail.com වෙත එවන්න. (මේ සඳහා සමහර විට දින කීපයක් ගත විය හැකි බව කරුණාවෙන් සලකන්න.)

සටහන: අපත් සමග එකතු වීමට නම් ඔබ අනිවාර්යයෙන් Launchpad හි ලියාපදිංචි වී සිටිය යුතුය.

(පහත පෝරමය සිංහලෙන් සම්පූර්ණ කරන්න; ඔබ පුරවා එවන පෝරමයේ අඩුපාඩු තිබුනොත් ඒ බව ඔබට දැනුම් දෙනු ඇත.)

වැදගත්: ඔබේ පෞද්ගලික විස්තර ඔබ කැමති නම් පමණක් ලබා දෙන්න. නමුත් ඔබේ නම, e-mail ලිපිනය හා Launchpad පරිශීලක ලිපිනය ලබාදීම අනිවාර්ය වේ.

නම :

ලිපිනය :

ආසන්නතම නගරය හා දිස්ත්‍රික්කය (ශ්‍රී ලංකාවේ නොවේ නම් රට) :

E-mail ලිපිනය :

Launchpad පරිශීලක ලිපිනය(උදා: https://launchpad.net/~trueorcrazy) :

දුරකථන අංකය :

සේවය කරන හෝ ඉගෙනීම ලබන ආයතනය :

උපන් වර්ෂය :

පහත (අ), (ආ) හා (ඉ) කොටස් ඇත්තේ ඔබගේ පරිවර්තන ශක්‍යතාවය ගැන අදහසක් ලබා ගැනීමටය.

(පරිවර්තන වල ඉහල ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍ය වේ.)

(අ) කොටස

පහත වදන් වලින් අක්ෂර වින්‍යාසය නිවැරදි ඒවා "හරි" යනුවෙන්ද වැරදි ඒවා "වැරදි" යනුවෙන්ද ලකුණු කර වැරදි ඒවා නිවැරදි කරන්න.

  1. පාටශාලීය ශබ්ද කෝශය :-
  2. ගෝෂාකාරී නිංදගම :-
  3. නිශ්පාදන ක්‍රියාවළිය :-

(ආ) කොටස

පහත වාක්‍ය වලින් වියරණ නිවැරදි ඒවා "හරි" යනුවෙන්ද වැරදි ඒවා "වැරදි" යනුවෙන්ද ලකුණු කර වැරදි ඒවා නිවැරදි කරන්න.

  1. ළමයින් පස් දෙනෙක් එතෙර සංචාරයක යෙදුණහ. :-
  2. සොරුන් කැලෑවේ සැඟවී සිටිතියි පොලිසිය සැක කරයි. :-
  3. මේ බසයේ පැමිණි මගීන් කවුරුද? :-

(ඉ) කොටස

පහත ඉංග්‍රීසි වදන්/වාක්‍ය සිංහලට පරිවර්තනය කරන්න. ( පරිවර්තන මගපෙන්වීම් ලේඛනයේ ඇති නිර්ණායක භාවිතා කරන්න; මෙහි ඇත්තේ උබුන්ටු පරිවර්තනයේදී සැබෑවටම හමුවන වාක්‍ය කීපයකි.)

  1.  The position of the opposite end of the selection from the cursor 

  2.  Color for the default folder background. Only used if background_set is true. 

  3.  %i packages listed, %i installed, %i broken. %i to install/upgrade, %i to remove 

  4.  This is a live ${MEDIA_TYPE} for ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION}. It was built on ${BUILD_DATE}. 

  5.  Press <phrase class=\"not-serial\">F1</phrase><phrase class=\"serial\">control and F then 1</phrase> for the help index, or ENTER to ${BOOTPROMPT} 

JoinSinhala (last edited 2010-04-04 06:50:31 by 123)