SinhalaTranslation

Differences between revisions 10 and 12 (spanning 2 versions)
Revision 10 as of 2010-02-05 16:44:45
Size: 17915
Editor: 123
Comment:
Revision 12 as of 2010-02-15 15:45:53
Size: 17996
Editor: 123
Comment:
Deletions are marked like this. Additions are marked like this.
Line 5: Line 5:
'''මෙම ලේඛනය තවමත් ඇත්තේ සංවර්ධන මට්ටමේ ය. මෙය ලිවීමට දායක වීමට කැමති නම් trueorcrazy@gmail.com වෙතට ලිපියක් එවන්න.''' '''මෙම ලේඛනය තවමත් ඇත්තේ සංවර්ධන මට්ටමේ ය. මෙය ලිවීමට දායක වීමට කැමති නම් ubuntu-l10n-si@lists.launchpad.net වෙතට ලිපියක් එවන්න.'''
Line 51: Line 51:
මුල් පෙළ: {{{_Save}}}
පරිවර්තනය: {{{සුරකින්න (_S)}}}
. මුල් පෙළ: {{{_Save}}}
. පරිවර්තනය: {{{සුරකින්න (_S)}}}
Line 54: Line 54:
මුල් පෙළ: {{{Save _As}}}
පරිවර්තනය: {{{ලෙස සුරකින්න (_A)}}}
. මුල් පෙළ: {{{Save _As}}}
. පරිවර්තනය: {{{ලෙස සුරකින්න (_A)}}}
Line 69: Line 69:
මුල් පෙළ: {{{I found $name ethernet device.}}}
වැරදි: {{{මට $නම එදර්නෙට් උපකරණය හමුවිය.}}}
නිවැරදි: {{{මට $name එදර්නෙට් උපකරණය හමුවිය.}}}
. මුල් පෙළ: {{{I found $name ethernet device.}}}
. වැරදි: {{{මට $නම එදර්නෙට් උපකරණය හමුවිය.}}}
. නිවැරදි: {{{මට $name එදර්නෙට් උපකරණය හමුවිය.}}}
Line 73: Line 73:
මුල් පෙළ: {{{Delete %(name)s ?}}}
වැරදි: {{{%(නම)s මකන්නද?}}}
නිවැරදි: {{{%(name)s මකන්නද?}}}
. මුල් පෙළ: {{{Delete %(name)s ?}}}
. වැරදි: {{{%(නම)s මකන්නද?}}}
. නිවැරදි: {{{%(name)s මකන්නද?}}}
Line 83: Line 83:
මුල් පෙළ: {{{File name}}}
වැරදි: {{{<ශක්තිමත්>ගොනු නාමය</ශක්තිමත්>}}}
නිවැරදි: {{{ගොනු නාමය}}}
. මුල් පෙළ: {{{File name}}}
. වැරදි: {{{<ශක්තිමත්>ගොනු නාමය</ශක්තිමත්>}}}
. නිවැරදි: {{{ගොනු නාමය}}}
Line 91: Line 91:
මුල් පෙළ: {{{<link linkend="desktop-themes">}}}
වැරදි: {{{<link linkend="වැඩතල-තේමා">}}}
නිවැරදි: {{{<link linkend="desktop-themes">}}}
. මුල් පෙළ: {{{<link linkend="desktop-themes">}}}
. වැරදි: {{{<link linkend="වැඩතල-තේමා">}}}
. නිවැරදි: {{{<link linkend="desktop-themes">}}}
Line 101: Line 101:
මුල් පෙළ: {{{ "The command line options are:\n" }}}
{{{ " --quick speeds up the processing\n" }}}
{{{ " --slow slows everything down." }}}
. මුල් පෙළ: {{{ "The command line options are:\n" }}}
. {{{ " --quick speeds up the processing\n" }}}
. {{{ " --slow slows everything down." }}}
Line 105: Line 105:
වැරදි: {{{ "විධාන තීර වෛකල්පිත වන්නේ:\n" }}}
{{{ " --ඉක්මන් සැකසුමේ වේගය වැඩි කරයි.\\n" }}}
{{{ " --සෙමින් සියලු දෙයෙහි වේගය අඩු කරයි." }}}
. වැරදි: {{{ "විධාන තීර වෛකල්පිත වන්නේ:\n" }}}
. {{{ " --ඉක්මන් සැකසුමේ වේගය වැඩි කරයි.\\n" }}}
. {{{ " --සෙමින් සියලු දෙයෙහි වේගය අඩු කරයි." }}}
Line 109: Line 109:
නිවැරදි: {{{ " විධාන තීර වෛකල්පිත වන්නේ:\n" }}}
{{{ " --quick සැකසුමේ වේගය වැඩි කරයි.\n" }}}
{{{ " --slow සියලු දෙයෙහි වේගය අඩු කරයි." }}}
. නිවැරදි: {{{ " විධාන තීර වෛකල්පිත වන්නේ:\n" }}}
. {{{ " --quick සැකසුමේ වේගය වැඩි කරයි.\n" }}}
. {{{ " --slow සියලු දෙයෙහි වේගය අඩු කරයි." }}}
Line 123: Line 123:
මුල් පෙළ: {{{ The port which the server will listen to if the 'use_alternative_port' key is set to true. }}}
{{{ Valid values are in the range from 5000 to 50000. }}}
. මුල් පෙළ: {{{ The port which the server will listen to if the 'use_alternative_port' key is set to true. }}}
. {{{ Valid values are in the range from 5000 to 50000. }}}
Line 126: Line 126:
වැරදි: {{{ 'විකල්ප_port_භාවිතා_කරන්න'යතුර true තත්වයේ ඇති විට සර්වරය සවන් දෙන port එක. }}}
{{{ වලංගු අගයන් 5000 සිට 50000 දක්වා පරාසයේ පවතී. }}}
. වැරදි: {{{ 'විකල්ප_port_භාවිතා_කරන්න'යතුර true තත්වයේ ඇති විට සර්වරය සවන් දෙන port එක. }}}
. {{{ වලංගු අගයන් 5000 සිට 50000 දක්වා පරාසයේ පවතී. }}}
Line 129: Line 129:
නිවැරදි: {{{ 'use_alternative_port'යතුර true තත්වයේ ඇති විට සර්වරය සවන් දෙන port එක. }}}
{{{ වලංගු අගයන් 5000 සිට 50000 දක්වා පරාසයේ පවතී. }}}
. නිවැරදි: {{{ 'use_alternative_port'යතුර true තත්වයේ ඇති විට සර්වරය සවන් දෙන port එක. }}}
. {{{ වලංගු අගයන් 5000 සිට 50000 දක්වා පරාසයේ පවතී. }}}

පරිවර්තන මගපෙන්වීම්

මෙම ලේඛනය තවමත් ඇත්තේ සංවර්ධන මට්ටමේ ය. මෙය ලිවීමට දායක වීමට කැමති නම් ubuntu-l10n-si@lists.launchpad.net වෙතට ලිපියක් එවන්න.

1. ප්‍රාරම්භය

මෙම මගපෙන්වීම් ලේඛනයේ උබුන්ටු හා තවත් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සිංහල භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ විශේෂිත තොරතුරු අඩංගුය. කුමන ඒවා පරිවර්තනය කල යුතුද, කුමන ඒවා නොකල යුතුද, පරිවර්තන වල විශේෂිත ආකාර මොනවාද, කුමන අංග වලට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුද ආදී වූ පරිවර්තන ක්‍රියාවලියේදී ඔබ දැන සිටිය යුතු විවිධ කරුණු මෙම ලේඛනයේ අඩංගුය. ඊට අමතරව පරිවර්තන ක්‍රියාවලියේදී ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු අක්ෂර වින්‍යාස, වියරණ ආදී වූ භාෂාව සම්බන්ධ විශේෂිත තොරතුරුද මෙහි අඩංගුය.

2. අපේ අරමුණු හා ඉලක්ක

අපගේ මූලික අරමුණ වන්නේ සිංහලෙන් සිතන, සිංහලෙන් වැඩකරන අපගේ ජනතාව වෙනුවෙන් උබුන්ටු හා වෙනත් නිදහස් හා විවෘත කේත මෘදුකාංග වඩාත් සරලව හා නිරවුල්ව සිංහල භාෂාවට පරිවර්තනය කිරීමය. මෙම ක්‍රියාවලියේදී අප වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ “උබුන්ටු මෙහෙයුම් පද්ධතිය” පරිවර්තනය කිරීම සඳහායි. එමෙන්ම ඉහල ජනප්‍රසාදයක් දිනා සිටින හා බොහෝ දෙනා විසින් සුලබව භාවිතා කරන මෘදුකාංග හා පද්ධති පරිවර්තනය කිරීමටද අප වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙමු. කෙසේ හෝ අපගේ අවසාන අභිප්‍රාය වන්නේ සිංහල භාෂාව භාවිතයෙන් පමණක් වැඩ කල හැකි පරිපූර්ණ පද්ධති සමූහයක් ගොඩනැගීමයි.

3. අපට සම්බන්ධ වෙන්න

අපට සම්බන්ධ වීම සඳහා මෙම පිටුවට යන්න.

• වැදගත්: උබුන්ටු පරිවර්තන කිරීමට නම් අනිවාර්යයෙන්ම "උබුන්ටු සිංහල පරිවර්තකයෝ" සමූහයේ සාමාජිකයෙකු විය යුතු නැත. ඒ සඳහා Launchpad හි ලියාපදිංචි වී සිටීම පමණක් ප්‍රමාණවත් වේ. මෙම සමූහයේ සාමාජිකයින්ගේ වගකීම වන්නේ එලෙස විවිධ අය විසින් සිදුකරන පරිවර්තන නැවත සමීක්ෂණය කර ඒවා නිවැරදි නම් ස්ථීර කිරීමයි. එනිසා මෙම සමූහයේ සමාජිකයින් තෝරා ගැනීමේදී යම් යම් කරුණු සම්බන්ධව තරමක සැලකිල්ලක් සිදු කරයි. නමුත් ඔබට මෙම සමූහයේ සාමාජිකයෙක් වීමට නොහැකි වුවත් කණගාටු නොවන්න. කිමද ඔබට තවමත් පරිවර්තන සිදුකිරීමට හැකියි!

අපට සම්බන්ධ වීමට ප්‍රථම ඔබ පහත කරුණු සපුරන්නේද යන්න බලන්න.

1. සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයම සම්බන්ධව ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුය.
2. උබුන්ටු හා අනෙක් නිදහස් හා විවෘත කේත මෘදුකාංග භාවිතය සම්බන්ධ දැනුමක් හා යම් පළපුරුද්දක් පැවතිය යුතුය.
3. පරිගණක ක්ෂේත්‍රයේ භාවිතා වන වදන් පිළිබඳ අවබෝධයක් පැවතිය යුතුය.
4. html වැනි භාෂා හා C හා C++ වැනි පරිගණක භාෂා වල භාවිත tags හා keywords ගැන තරමක අවබෝධයක් පැවතිය යුතුය.
5. අනෙක් සහෝදර පරිවර්තකයින් සමග සුහදව හා සහයෝගයෙන් වැඩ කල හැකි විය යුතුය.
6. පරිවර්තන සිදුකිරීමේදී ඔබ වෙත පැවරෙන සමාජ වගකීම පිළිබඳ මනා අවබෝධයක් පැවතිය යුතුය.
7. පරිවර්තන සිදුකිරීමේදී අනුගමනය කල යුතු මූලික රීති පිළිබඳ අවබෝධයක් පැවතිය යුතුය.

4. පරිවර්තන වල ගුණාත්මකභාවය සඳහා මූලික රීති

පහත දැක්වෙන්නේ පරිවර්තන වල ගුණාත්මකභාවය ඉහල නැංවීම සඳහා පරිවර්තන ක්‍රියාවලිය අතරතුරදී අනුගමනය කල යුතු රීති කීපයකි.

1. පරිවර්තන සිදුකිරීමේදී සෑමවිටම අදාළ කොටසට පමණක් නොව ඒ හා බැඳී ඇති අනෙක් කොටස් ගැනත් අවධානය යොමු කරන්න; එනම් සෑම විටම සමස්ත පද්ධතිය පුරාම අදාළ පරිවර්තන වල සංගත බව(consistency) ගැන සැලකිලිමත් වන්න.
2. සෑමවිටම පරිවර්තනය කරන ලද වාක්‍ය හෝ වචන හැකි කෙටිම ආකාරයෙන් ලිවීමට උත්සාහ කරන්න. (අර්ථය විකෘති නොවන සේ)
3. පරිවර්තනය කරන ලද අංගයක් ඇතුළත් කිරීමට ප්‍රථම අඩුම තරමේ දෙවරක්වත් කියවා, ඒවායේ තේරුම් සරල හා නිරවුල් බව තහවුරු කරගන්න.
4. ඔබ කරන ලද පරිවර්තන තමන්ගේ මව/පියා, මිතුරන් හෝ වෙනත් අයට කියවීමට ලබා දී ඒවා ඔවුන්ට පහසුවෙන් වටහා ගත හැකිද යන්න තහවුරු කර ගන්න.
5. තමන් කරන ලද පරිවර්තන වල අඩුපාඩු බැලීම සඳහා සෑමවිටම අනෙක් පරිවර්තකයින්ගේ හෝ අදාළ දැනුමැති අයකුගෙන් සහාය ලබාගන්න; සාමාන්‍යයෙන් තමන් කරන ලද දෙයෙහි අඩුපාඩු තමන්ට දැකීමට අපහසු වීම මෙයට හේතුවයි.
6. පරිවර්තන ගැන සැකයක් ඇති වන සෑමවිටම ශබ්දකෝෂයක හෝ භාෂාව පිළිබඳ දැනුමැති පුද්ගලයෙකුගෙන් විමසන්න.
7. විටෙක යම් වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් පද්ධතියේ විවිධ තැන් කීපයකම භාවිතා කර තිබිය හැක. එවන් අවස්ථා ගැන අවධානය යොමු කර සමස්ත පද්ධතිය පුරාවටම එකම නිශ්චිත ආකාරයක් පවත්වා ගැනීමට සෑමවිටම උත්සාහ කරන්න.
8. සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගේ ඇති විවිධත්වය නිසා සමහර යෙදුම් වල සෘජු පරිවර්තන(one-to-one translations) වලින් අර්ථය විකෘති විය හැක. එවන් අවස්ථා ගැන සැලකිලිමත් වන්න.
9. සෑමවිටම අක්ෂර වින්‍යාසය හා වියරණ වල නිවැරදිභාවය ගැන අමතර අවධානයක් යොමු කරන්න.
10. සෑමවිටම අනෙක් සහෝදර පරිවර්තකයින් සමග සුහදව සහයෝගයෙන් කටයුතු කරන්න.

5. කෙටිමං පරිවර්තනය කිරීම

විවිධ පරිගණක භාෂා හා සැකිලි(frameworks), යතුරුපුවරු කෙටිමං දැක්වීමට විවිධ ක්‍රම භාවිතා කරයි. නමුත් වචනයක මුල හෝ මැද යටිඉරක්(underscore) හෝ & සලකුණක් ඇත්නම් එය යතුරුපුවරු කෙටිමඟක් වීමට බොහෝදුරට ඉඩකඩ ඇත.

මේවා පරිවර්තනය කල යුතු ආකාරය සඳහා පහත උදාහරණ බලන්න.

උදාහරණ:

• මුල් පෙළ: _Save

• පරිවර්තනය: සුරකින්න (_S)

• මුල් පෙළ: Save _As

• පරිවර්තනය: ලෙස සුරකින්න (_A)

6. පරිවර්තනය නොකල යුතු දෑ

පරිවර්තනය කරන අතරතුර අපට හමුවෙන පරිවර්තනය නොකල යුතු දෑ හා ඒවා හඳුනාගන්නා ආකාරය ගැන මෙම කොටසෙහි තොරතුරු අඩංගුය.

සාමාන්‍යයෙන් මෙම මෘදුකාංග නිපදවන්නන් විසින් වදන් වල භාවිතය හා ඒවා පරිවර්තනය පිළිබඳ ඉඟි ඇතුළත් comments එකතු කරනු ලබයි. එනිසා සෑමවිටම ඔබ පරිවර්තනය කරන වදන් සමග ඇති comments කියවන්න.

පරිවර්තනය නොකල යුතු දෑ අපට වර්ග කීපයකින් හඳුනා ගත හැක.

i. Data placeholders හා විචල්‍ය නාම(variable names)

බොහොමයක් පරිගණක භාෂා වලදී %s හෝ %d වැනි placeholder එකක් භාවිතයෙන් string එකකට දත්ත ඇතුලත් කල හැක.(උදා: C) එමෙන්ම විටෙක %(variablename)s, $name හෝ ${name} වැනි මේවායේ සංකීර්ණ ආකාරද දැකිය හැක. මේවා කිසිවිටෙකත් පරිවර්තනය නොකල යුතු අතර ඒවා තිබෙන ආකාරයෙන්ම හා තිබෙන පිළිවෙලටම පිටපත් කර(copy) පරිවර්තනය කරන ලද පෙළෙහි ගැලපෙන ලෙස තබන්න.

උදාහරණ:

• මුල් පෙළ: I found $name ethernet device.

• වැරදි: මට $නම එදර්නෙට් උපකරණය හමුවිය.

• නිවැරදි: මට $name එදර්නෙට් උපකරණය හමුවිය.

• මුල් පෙළ: Delete %(name)s ?

• වැරදි: %(නම)s මකන්නද?

• නිවැරදි: %(name)s මකන්නද?

ii. ආකෘති ගන්වන(formatting)/ xml tags

පරිවර්තනය කල යුතු strings වල පෙළ ආකෘති ගැන්වීමට(format text) යොදා ගන්නා  වැනි html/xml tags බොහෝ විට දැක ගත හැක. මේවා පරිවර්තනය නොකල යුතු අතර ඒවා තිබෙන ආකාරයෙන්ම පිටපත් කර අදාල තැන්වල තබන්න. එමෙන්ම මෙම tags ගැලපෙන තැන් වලින් වැසීමටද අමතක නොකරන්න.

උදාහරණ:

• මුල් පෙළ: File name

• වැරදි: <ශක්තිමත්>ගොනු නාමය</ශක්තිමත්>

• නිවැරදි: ගොනු නාමය

එමෙන්ම xml tags වල ඇති ගුණාංග හා ඒවායේ අගයන්(attributes and their values) පරිවර්තනය නොකල යුතුය.

උදාහරණ:

• මුල් පෙළ: <link linkend="desktop-themes">

• වැරදි: <link linkend="වැඩතල-තේමා">

• නිවැරදි: <link linkend="desktop-themes">

iii. යෙදුම් පරාමිතීන්(program parameters)

යෙදුම් වල භාවිතා වන විධාන තීර පරාමිතීන්/විධාන (command line parameters/commands) පරිවර්තනය නොකල යුතුය.

උදාහරණ:

• මුල් පෙළ:  "The command line options are:\n"

•  "       --quick         speeds up the processing\n"

•  "       --slow          slows everything down."

• වැරදි:  "විධාන තීර වෛකල්පිත වන්නේ:\n"

•  "       --ඉක්මන්         සැකසුමේ වේගය වැඩි කරයි.\\n"

•  "       --සෙමින්          සියලු දෙයෙහි වේගය අඩු කරයි."

• නිවැරදි:  " විධාන තීර වෛකල්පිත වන්නේ:\n"

•  "       --quick         සැකසුමේ වේගය වැඩි කරයි.\n"

•  "       --slow          සියලු දෙයෙහි වේගය අඩු කරයි."

iv. TRUE/FALSE හා GTK නියත(constants)

"TRUE", "FALSE" වැනි strings හා "gtk-ok", "gtk-cancel", "toolbar-icon" වැනි GTK නියත පරිවර්තනය නොකල යුතුය.

බොහෝ අවස්ථාවලදී, පරිවර්තන ගොනුවක මෙවැනි strings වල පැවැත්ම දෝෂයක්(bug) වේ. එනිසා එවැන්නක් හමුවුව හොත් කරුණාකර එම මෘදුකාංග සංවර්ධනය කරන්නන්ට ඒ පිළිබඳව දැනුම් දී ඒවා ඉවත් කරන මෙන් ඉල්ලා සිටින්න.

v. GCONF configuration keys

උදාහරණ:

• මුල් පෙළ:  The port which the server will listen to if the 'use_alternative_port' key is set to true.

•  Valid values are in the range from 5000 to 50000.

• වැරදි:  'විකල්ප_port_භාවිතා_කරන්න'යතුර true තත්වයේ ඇති විට සර්වරය සවන් දෙන port එක.

•  වලංගු අගයන් 5000 සිට 50000 දක්වා පරාසයේ පවතී.

• නිවැරදි:  'use_alternative_port'යතුර true තත්වයේ ඇති විට සර්වරය සවන් දෙන port එක.

•  වලංගු අගයන් 5000 සිට 50000 දක්වා පරාසයේ පවතී.

CategoryTranslations

SinhalaTranslation (last edited 2013-06-20 15:06:20 by 112)